Contact Form

Your Name (required)

Your Email (required)

Subject

Your Message

SANASA – Nawala Koswatta

Working Hours | විවෘතව තබන වේලාවන්

  • සඳුදා සිට සෙනසුරාදා (Monday to Saturday) : 8.30 am – 4.00 pm
  • ඉරිදා (Sunday) 8.30 am – 12.00 noon

කොළඹ දිස්ත්‍රික්කයේ නුගේගොඩ කොට්ඨාශයේ ශ්‍රි ජයවර්ධනපුරයෙහි නාවල ග්‍රාමයෙහි කොස්වත්ත මංසන්ධියේ කොස්වත්ත පාරට මුහුණලා බැංකු කාර්යාලය සහිත සමිති ගොඩනැගිල්ල පිහිටා ඇත.

පිවිසුම් මාර්ගය

  • කොළඹ කොටුව සිට බොරැල්ල පසුකර රාජගිරියට පැමිණ නාවල පාරේ කොස්වත්ත මංසන්ධියට (සෝලීස් උත්සව ශාලාව ඉදිරිපිට)
  • නුගේගොඩ සිට බොරැල්ල (මාර්ග අංක 176) මාර්ගයේ නාවල විවෘත විශ්ව විද්‍යාලය පසුකර නාවල පාරේ කොස්වත්ත මංසන්දියට පැමිණිය හැක.

No 4, Kosswatta Rd, Nawala, Rajagiriya.
අංක 04, කොස්වත්ත පාර , නාවල – රාජගිරිය.

Phone: 011 2 873028 (The Manager) | 011 2 889406 (The Chairman)
Fax: 011 2 873028

E-Mail: sanasank@yahoo.com
Web: http://nawala-koswatta-sanasa.com

RSS

Contact

50th Anniversary Sanasa Nawala Koswatta [caption id="attachment_1589" align="alignnone" width="900"]50th Anniversary - Sanasa Nawala Koswatta - 01 50 වෙනි සංවත්සරයට සහභාගීවූ ආරාධිත අමුත්තන් කැඳවාගෙන ඒම.[/caption]   [caption id="attachment_1591" align="alignnone" width="900"]50th Anniversary - Sanasa Nawala Koswatta - 02 උත්සව සභාවට සහභාගී වූ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මැතිතුමා, සණස නායක P.A. කිරිවන්දෙණිය මැතිතුමා, කෝට්ටේ නගරාධිපති මධුර විතාන මැතිතුමා සහ කොළඹ දිස්ත්‍රික් සංගමයේ සභාපති ඩනිසන් වීරසුරිය මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන්.[/caption]   [caption id="attachment_1594" align="alignnone" width="900"]50th Anniversary - Sanasa Nawala Koswatta - 03 අවුරුදු 25 ට වැඩි ප්‍රධාන නිලතල දැරූ වර්ථමාන ගරු සභාපතිතුමා වන කේ. ගිංතොටගේ මහතාට තිලිණ ප්‍රධානය ගරු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මැතිතුමා විසින් සිදු කිරීම.[/caption] [caption id="attachment_1596" align="alignnone" width="900"]50th Anniversary - Sanasa Nawala Koswatta - 04 අවුරුදු 25 ට වැඩි ප්‍රධාන නිලතල දැරූ වර්ථමාන ගරු උපසභාපතිතුමා වන ශාන්ත මල්ලව ආරච්චි මහතාට තිලිණ ප්‍රධානය ගරු සණස නායක P.A. කිරිවන්දෙණිය මැතිතුමා විසින් සිදු කිරීම.[/caption] [caption id="attachment_1598" align="alignnone" width="900"]50th Anniversary - Sanasa Nawala Koswatta - 05 අවුරුදු 25 ට වැඩි ප්‍රධාන නිලතල දැරූ වර්ථමාන ගරු ලේකම්තුමිය වන සුනිලා ද සිල්වා මැතිණියට තිලිණ ප්‍රධානය ගරු කොළඹ දිස්ත්‍රික් සංගමයේ සභාපති ඩනිසන් වීරසුරිය මැතිතුමා විසින් සිදු කිරීම.[/caption] [caption id="attachment_1599" align="alignnone" width="900"]50th Anniversary - Sanasa Nawala Koswatta - 06 අවුරුදු 25 ට වැඩි ප්‍රධාන නිලතල දැරූ වර්ථමාන ගරු භාණ්ඩාගාරිකතුමා වන රිචඩ් කරුණාරත්න මහතාට තිලිණ ප්‍රධානය ගරු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මැතිතුමා විසින් සිදු කිරීම.[/caption] [caption id="attachment_1602" align="alignnone" width="900"]50th Anniversary - Sanasa Nawala Koswatta - 07 වසර 35ක සේවා කාලයක් ඉක්මවා කළමණාකාර තුමිය ලෙස සේවය කළ සෝමා ගනේගොඩ මැතිණියට තිලිණ ප්‍රධානය සණස සංවර්ධන බැංකුවේ සභාපති ගරු සාමදානී කිරිවන්දෙණිය මැතිණිය විසින් සිදු කිරීම.[/caption] [caption id="attachment_1603" align="alignnone" width="900"]50th Anniversary - Sanasa Nawala Koswatta - 08 වසර 35ක සේවා කාලයක් ඉක්මවා නියෝජ්‍ය කළමණාකාර තුමිය ලෙස සේවය කළ සුධර්මා පෙරේරා මෙනෙවිය වෙත තිලිණ ප්‍රධානය සණස සංවර්ධන බැංකුවේ සභාපති ගරු සාමදානී කිරිවන්දෙණිය මැතිණිය විසින් සිදු කිරීම.[/caption] 50th Anniversary - Sanasa Nawala Koswatta - 10 50th Anniversary - Sanasa Nawala Koswatta - 09