Why Choose Us?

1. අභිමානවත් 50 වසරක ජනතා මෙහෙවර

1969 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව සාමාජික හා පොදු ජනතාව වෙනුවෙන් සිදුකරනු ලබන අසමසම මුල්‍ය හා සුභසාධන සේවාවන්.

2. ඔබේ සියලු මූල්‍ය අවශ්‍යතා සදහා

තැන්පතු, ණය, ස්වර්ණාභරන උකස් අත්තිකාරම්, රක්ෂණ සැලසුම් ආදී ඔබගෙ මුල්‍ය අවශ්‍යතාවයන් සියල්ල දැන් අප වෙතින්.

3. අතිරේක නව මුල්‍ය සේවාවන් රැසක්

ඔබගේ පහසුව වෙනුවෙන්ම විදුලි / ජල/ දුරකථන බිල්පත් අයකිරීම, වෙස්ටන් යුනියන් මුදල් හුවමාරුව සේවාව, විශ්‍රාම වැටුප් ගෙවීම ආදී නව විශේෂ සේවාවන් රැසක් අප වෙතින්

4. සාමාජික භවතුන්ට ඉහළ ප්‍රතිලාභ

දිනෙන් දින ඉහළයන අපගේ සාමාජික භවතුන් වෙනුවෙන්ම සකස් කල මුල්‍ය හා සුභසාධන සේවාවන්හි පහසුව හා ඉහළ ප්‍රතිලාභ.

Bill Payments

shadow