අප වෙතින් ඔබට ලැබෙන සේවාවන්…
සාමාජිකයන් සඳහා සියලු ණය වර්ග සහ රක්ෂණ පහසුකම් ඇතුලු සියලුම මුල්‍ය හා මුල්‍ය නොවන (සුභසාධන) සේවාවන් රැසක් අප ඔබ වෙනුවෙන් ලබා දෙන්නෙමු. අපගේ සේවාවන් වෙතින් ඉහළ ප්රතිලාභ අත්කරගැනීමට අපගේ සාමාජිකත්වය ලබා ගැනීමට ඔබට ගෞරවයෙන් ඇරයුම් කරමු.
සාමාජික අයදූම් පත