Blog

50th Anniversary – Sanasa Nawala Koswatta – 03

50th Anniversary – Sanasa Nawala Koswatta (50 වන සංවත්සර සැමරුම )

50th Anniversary Sanasa Nawala Koswatta

50th Anniversary - Sanasa Nawala Koswatta - 01

50 වෙනි සංවත්සරයට සහභාගීවූ ආරාධිත අමුත්තන් කැඳවාගෙන ඒම.

 

50th Anniversary - Sanasa Nawala Koswatta - 02

උත්සව සභාවට සහභාගී වූ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මැතිතුමා, සණස නායක P.A. කිරිවන්දෙණිය මැතිතුමා, කෝට්ටේ නගරාධිපති මධුර විතාන මැතිතුමා සහ කොළඹ දිස්ත්‍රික් සංගමයේ සභාපති ඩනිසන් වීරසුරිය මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන්.

 

50th Anniversary - Sanasa Nawala Koswatta - 03

අවුරුදු 25 ට වැඩි ප්‍රධාන නිලතල දැරූ වර්ථමාන ගරු සභාපතිතුමා වන කේ. ගිංතොටගේ මහතාට තිලිණ ප්‍රධානය ගරු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මැතිතුමා විසින් සිදු කිරීම.

50th Anniversary - Sanasa Nawala Koswatta - 04

අවුරුදු 25 ට වැඩි ප්‍රධාන නිලතල දැරූ වර්ථමාන ගරු උපසභාපතිතුමා වන ශාන්ත මල්ලව ආරච්චි මහතාට තිලිණ ප්‍රධානය ගරු සණස නායක P.A. කිරිවන්දෙණිය මැතිතුමා විසින් සිදු කිරීම.

50th Anniversary - Sanasa Nawala Koswatta - 05

අවුරුදු 25 ට වැඩි ප්‍රධාන නිලතල දැරූ වර්ථමාන ගරු ලේකම්තුමිය වන සුනිලා ද සිල්වා මැතිණියට තිලිණ ප්‍රධානය ගරු කොළඹ දිස්ත්‍රික් සංගමයේ සභාපති ඩනිසන් වීරසුරිය මැතිතුමා විසින් සිදු කිරීම.

50th Anniversary - Sanasa Nawala Koswatta - 06

අවුරුදු 25 ට වැඩි ප්‍රධාන නිලතල දැරූ වර්ථමාන ගරු භාණ්ඩාගාරිකතුමා වන රිචඩ් කරුණාරත්න මහතාට තිලිණ ප්‍රධානය ගරු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මැතිතුමා විසින් සිදු කිරීම.

50th Anniversary - Sanasa Nawala Koswatta - 07

වසර 35ක සේවා කාලයක් ඉක්මවා කළමණාකාර තුමිය ලෙස සේවය කළ සෝමා ගනේගොඩ මැතිණියට තිලිණ ප්‍රධානය සණස සංවර්ධන බැංකුවේ සභාපති ගරු සාමදානී කිරිවන්දෙණිය මැතිණිය විසින් සිදු කිරීම.

50th Anniversary - Sanasa Nawala Koswatta - 08

වසර 35ක සේවා කාලයක් ඉක්මවා නියෝජ්‍ය කළමණාකාර තුමිය ලෙස සේවය කළ සුධර්මා පෙරේරා මෙනෙවිය වෙත තිලිණ ප්‍රධානය සණස සංවර්ධන බැංකුවේ සභාපති ගරු සාමදානී කිරිවන්දෙණිය මැතිණිය විසින් සිදු කිරීම.

50th Anniversary - Sanasa Nawala Koswatta - 10

50th Anniversary - Sanasa Nawala Koswatta - 09

/ News & Events

Comments

Comments are closed.