Our Services | අපගේ සේවාවන්

අප වෙතින් ඔබට ලැබෙන සේවාවන්…

Our Services

*

සාමාජිකයන් සඳහා සියලු ණය වර්ග සහ රක්ෂණ පහසුකම් ඇතුලු සියලුම මුල්‍ය හා මුල්‍ය නොවන (සුභසාධන) සේවාවන් රැසක් අප ඔබ වෙනුවෙන් ලබා දෙන්නෙමු. අපගේ සේවාවන් වෙතින් ඉහළ ප්‍රතිලාභ අත්කරගැනීමට අපගේ සාමාජිකත්වය ලබා ගැනීමට ඔබට ගෞරවයෙන් ඇරයුම් කරමු.

සාමාජික අයදූම් පත

සාමාජිකයින් වෙනුවෙන් අපගේ සේවාවන්

තැන්පතු වර්ග

  • අනිවාර්ය තැන්පතු
  • ඉතිරි කිරීමේ තැන්පතු
  • කොටස්
  • ළමා තැන්පතු

ණය වර්ග

  • මාසික අයිරා ණය
  • වාණිජ ණය
  • උත්සව අත්තිකාරම්
  • නිවාස ණය
  • පාරිභෝගික ණය
  • ව්‍යාපෘති ණය
  • ආපදා ණය
  • අධ්‍යාපන ණය
  • ත්‍රිරෝද රථ ණය
  • වෛදය ප්‍රතිකාර සදහා පොලී රහිත ණය

සාමාජික විශේෂ සේවා

  • විවාහ ප්‍රතිධාන
  • නව දරු උපත් සඳහා තිලිණ
  • අසනීප ආධාර
  • මරණ ප්‍රතිධාන
  • වැඩිහිටියන් සඳහා වෛද්‍යාධාර
  • විශ්‍රාම වැටුප්
  • සුභසාධක භාන්ඩ (ටෙන්ට් පුටු මුලුතැන්ගෙයි උපකරණ කුළියට සැපයීම )

අපගේ බාහිර ගණුදෙනු සේවාවන්

තැන්පතු වර්ග

  • ස්‌ථාවර තැන්පතු
  • ඉතිරි කිරීමේ තැන්පතු
  • ළමා තැන්පතු

ණය වර්ග

  • ස්වර්ණාභරණ උකස් අත්තිකාරම්
  • ස්ථාවර තැන්පතු මත අත්තිකාරම්

විශේෂ සේවා

  • විදුලි / ජල බිල්පත් අයකිරීම
  • රජයේ විශ්‍රාම වැටුප් ගෙවීම
  • ශ්‍රී ලංකා ටෙලිකොම් / මොබිටෙල් බිල් අයකිරීම
  • විදේශීය මුදල් හුවමාරුව – [වෙස්ටන් යුනියන් සේවාව]
  • මෝටර් රථ රක්ෂණ පහසුකම්
  • ජිවිත රක්ෂණ වාරික මුදල් ගෙවීම